Sunday, July 26, 2009

හරිම ආදරේ හිතෙන රූප පෙළක්..

මට මේ රූප ටික ලැබුනේ email එක කින්.. කවුද..? කොහෙද? කාගේද කියලා තිබුනෙ නෑ. නමුත් තිබ්බ රූප ටික නම් හරීම ආදරවන්තයි. ලෝකේ කොහේ ඉපදුනත් පොඩිවුන් පොඩිවුන්මයි නේද කියලා හිතෙනවා.. මේ තියෙන අහිංසක කම බිංදුවක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ලොකුවෙන කොට මේ දෙගිල්ලො ගාවම... බලන්න... හිතන්න..

group
ඉහත රූප ටික ... ගොනුවක් ලෙසට භාගත කරගන්න.....මෙතැනින් ගන්න..
.::Bohemian::.

6 කියවල මෙහෙම ලිව්ව ලු.:

චමිදේවා said...

අනේ ඔව් බං....ලොකු වෙනකොට අපි කවුරු ලඟිනුත් ඔය අහිංසක කම ඈත්වෙනවා තමයි.....

Anonymous said...

ලස්සන රුප පෙලක් ලිෂාන්

Anonymous said...

එළ. එළ...

gayandinusha said...

තෑන්ක්යූ..........

Narada said...

මගේ පොඩි කාලේ මතක් වුණා ඔව්වා දැකලා, දැන් ඉන්න තරමට වඩා වෙරි ස්විට්ලු ඇය කිව්වෙත්!

jelly said...

matath oya e-mail eka labuna. sirgen.