මට මේ රූප ටික ලැබුනේ email එක කින්.. කවුද..? කොහෙද? කාගේද කියලා තිබුනෙ නෑ. නමුත් තිබ්බ රූප ටික නම් හරීම ආදරවන්තයි. ලෝකේ කොහේ ඉපදුනත් පොඩිවුන් පොඩිවුන්මයි නේද කියලා හිතෙනවා.. මේ තියෙන අහිංසක කම බිංදුවක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ලොකුවෙන කොට මේ දෙගිල්ලො ගාවම... බලන්න... හිතන්න..
.::Bohemian::.
6 කියවල මෙහෙම ලිව්ව ලු.:
අනේ ඔව් බං....ලොකු වෙනකොට අපි කවුරු ලඟිනුත් ඔය අහිංසක කම ඈත්වෙනවා තමයි.....
ලස්සන රුප පෙලක් ලිෂාන්
එළ. එළ...
තෑන්ක්යූ..........
මගේ පොඩි කාලේ මතක් වුණා ඔව්වා දැකලා, දැන් ඉන්න තරමට වඩා වෙරි ස්විට්ලු ඇය කිව්වෙත්!
matath oya e-mail eka labuna. sirgen.
Post a Comment