මූලිකවම වාසගම යනු පුද්ගලයෙකු ගේ නම අගට හෝ මුලට යෙදෙන, තමාව අයිති පවුලේ [පෙළපතේ] නාමයයි. [වාසගම යන වදන පවුල්නාමය යන පදයේ පර්යාය පදය ද වෙනවා.] එමෙන්ම වාසගම ලෙස බොහෝ විට යෙදෙන්නේ පිය පාර්ශවයේ නාමය වුවත්, අමහර සංස්කෘතීන් හි වාසගම ලෙස යොදන නාමය මාතෘනාමය ලෙස වෙනසකට භාජනය වෙනවා.
පරණ අය තම වාසගම් විදියට භාවිතා කරගෙන තියෙන්නේ, තමා කරන රස්සාව එහෙමත් නැතිනම් ජීවන වෘත්තිය. තවත් විදියට මගේ පෞද්ගලික අදහසට අනුව ඔය කුල මල වල මූලික කාරණයත් ඔය ඉහත කාරණාවම යි. තමන් ඉන්න ප්‍රදේශය අනුව, කල ජීවනවෘත්තිය අනුවත්, තම අයත් උන කුලයත් යන මේ මූලික කාරණා දෙක පදනම් කරගෙන තමයි, වාසගම් යනාදිය හැදී ඇත්තේ.
සමහර අවස්ථා වල "චීන සංස්කෘතික කවයේ [Chinese Cultural Sphere]" තිබෙන [නිද: ජපානය, කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, බුරුමය ආදී] රටවල් වල සමහර ජන කොටස් තමා දරන දේශපාලන මතය පෙන්වීමට දේශපාලනයේ සමහර සිවිල් චරිත වල නම් තම නම් අගට ඈඳා ගත් අවස්ථා තිබෙනවා.
රක්ෂාව අනුව: හෙට්ටිආරච්චි, චෙට්ටියාර්, අප්පුහාමි, මුදියන්සේ , Cooper, Smith [ Blacksmith, Silversmith, Goldsmith, Coppersmith etc] .
ජීවත් වන ප්‍රදේශය අනුව: පුවක් ඕවිට, ඉද්දමල්ගොඩ, කිරිඇල්ල, කිරිපෝරුව, Kingston.
කුලය අනුව: මනන්නලා ගේ, නැකතිගේ.
වාසගම් වගේම භාවිතා වන නම් ගිහියන් නොව පැවිද්දන් අතර තමා හට පැවදි වන විට ලබාදෙන නාමයට ඉදිරියෙන් භාවිතා වෙනවා. එහිදී තමා උපන් ගම හෝ පැවදි වන විට ජීවත් ව උන් පලාත දැකිය හැකියි.
එල්ලාවල මේධානන්ද, ඇල්ලේ ගුණවංස, ගැටහැත්තේ සෝභිත ආදිය නිදසුන් ලෙස පෙන්වාදෙන්න ට පුලුවන්.
Friday, June 26, 2009
වාසගම් - දන්නා දේ ගැන නොදන්නා යමක්.
Subscribe to:
Post Comments (Atom)
55 කියවල මෙහෙම ලිව්ව ලු.:
කතාව ඇත්ත ලිෂාන් පුදුමෙ මෙවාගේ උස් පහත් බව තිරණය කලෙ මොන මින්මෙන්ද? කියන එක
දිසා කුල භේදය කියන්නේ ඉතාම පුලුල් විෂය පථයක්. එය වචන්ය කින් දෙකකින් කියා නිම කරන්නට අපහසුයි. අපි පසුව එම මාතෘකාව වෙනුවෙන් කතිකාවතකට යමු.
මේ ගැන කතා කරන්න ඕනේ පුලුල්ව, වාස ගම් කියන්නේ හුදෙක් එක් අංශු මාත්‍රයක් විතරයි. අපි මේ නාමයට අන්තිමට වාස නම් දාන ඒක නම් ආවේ සුද්දාගෙන්. දැනුත් විවාහයට පෙර වෙනස් කරන්නේ වික්ටෝරියා සංස්කෘතියට අනාකුලව, ඒත් ඒ ක්‍රමය අනිවාර්්‍ය නෑ (අපේ වැඩි හරියක් එහෙම හිතනවා කියලයි පේන්නේ). සුද්දා එදා නම් අනුව නමුබුව පෙන්වුවත් දැන් එහෙම නෑ වගෙයි පෙනෙන්නේ. ඒත් අපි නම් හා ගම් අනව මනින ඒකත් කුලය අනුව විවාහ යෝජනා දාන එකත් පුහු මතයක්.
@ binku, කැමති අකමැති කුමක් උවත්, අපි ට අනුගත වෙන්න හෝ ප්රතීක්ශෙප කරන්න අවස්ථාවන් කවදා හරි එනවා. අප එයට මුහුණ දෙන විට උක්ත ගැටලුව ගැන කිසි අවබෝධයක් තිබීම අවැසියි.
"පෙරේරා" කියන්නේ මොන කුලයට අයත් වසකමක් ද?
පල්ලෙ මුල්ල කපුගමගේ කියන්නෙ මොන වගේ වසෙගමක්ද?..
ද සිල්වා යන වාසගමේ අය මොන කුලයටද අයත්
Ane
Wasagan walin kula hoyanne komada?
Kankanamge.
Kottahachchige oya kula deka mkkda?
කොළඹගේ දොන් කියන වාසගම මොන කුලයටද අයත්?
මුදියාන්සේ ලෙසින් අරුත් ගැන්වෙන්නන්ගේ කුල ක්‍රමය කෙබඳු වේද?
මා දන්නා හැටියට ආරච්චි තනතුරට උඩින් තිබෙන්නේ මුදියන්සේ තනතුරයි. ඔව්න් උසස් සේ සලකන ගොවිගම කුලයට අයිති වේ. (මුදලි + වහන්සේ = මුදියන්සේ)
මට දැනගන්න පුලුවන්ද පේදුරුගේ අයිති මොන කුලයටද එ්කේ ඉතිහාසය මොකද්ද කියලා
පොඩි ප්‍රශ්නයක් ... වාසගමක් නැති අය ඉන්නවද? සමහර අය වාසගමක් නැතුව තාත්තාගේ නම ඉස්සරහට දාගෙන ඉන්නෙ ඇයි? එතකොට
උදා - මුත්තා = අප්පුහාමි කියමුකො
- සීයා = අප්පුහාමිගෙ නන්දපාල
- තාත්තා = නන්දපාලගෙ තිලකරත්න
- මම = තිලකරත්නගෙ වසන්ත
මගෙ ලමයා= වසන්තගේ .......
මෙහෙම එනවද? එතකොට තාත්තාගේ පුතාගෙ වාසගමක එක වෙන්නෙ නෑනෙ. එහෙම එනවනම් මොන කුලෙද?
මගේ වාසගම බෝධියා වෙරළ.... මගේ කුලය හොයාගන්න පුළුවන් ද?
Chandrasekara kiyanne mona kulayeda
නූපේ හේවාගේ මොන කුලයටද අයිති
සේනානායක මුදලිගේ මොන කුලයටද අයිති..?
Buddarage kiynne mona කුලය da
වාසගමට ගෙදර කියලා අන්තිමෙට එන අය මොන කුලෙටස අයත් වෙන්නේ 😏😏
වාසගමට ගෙදර කියලා අන්තිමෙට එන අය මොන කුලෙටස අයත් වෙන්නේ 😏😏
www.wishmalokaya.com/ලංකාවේ-ගොඩ-දෙනෙක්-පාවිච්/
Danna kenek naddo
බෙන්ඩරගේ කියන වාසගම අයත් කුලය දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ
Don juuwan
මුතුකුඩ ආරච්චිගේ කියන වාසගම තියෙන කුලය මොකක්ද?
රදා වාසගම් කීපයක් හා රෙදි නැන්දලාගේ පැරණි නම් කීපයක් දන්න කෙනෙක් දාන්නකො
.
බඩල් කුලේ
Kolambage kiyanne mokkda eyala govigamada
Hetti sundara disanayakage Mona kulayatada aithi
ඒ කාලෙ කරපු රැකියාව අනුව, බලය අනුව නේද?
ඇත්තටම කියනවනම් ඒක හොයන්න අමාරුයි. මොකද සිල්වා, සොයිසා,පෙරේරා කියන නම් ඕලන්ද නාමයන්. යටත් විජිත සමයේදී වෙරළබඩ හිටපු අඩු කුලේ යැයි සැළකෙන සිංහල ජනතාව ඕලන්ද නම් වන සිල්වා,සොයිසා, පෙරේරා වගේ නම් දාගත්තා. මාගේ දන්නා දෙය පමනයි මේ ප්‍රකාශ කලේ. කාටවත් අපහාස වන අරමුණින් නොවේ.
ඉහළ දෙව්පුරගේ කියල පටන් ගන්න වාසගම අයිති වෙන්නේ මොන කුලයටද?
Mohottalage kiyana wasagame theruma kawru hari dannawanm kiyannko loku udawwak
ද සිල්වා ලා දකුණු පළාතේ හැම කුලයකට අයත් පුද්ගලයන් වේ උදාහරණ ලෙස ගාල්ල ආසනයේ හිටපු මන්ත්‍රී ඩී. ජී ඇල්බට් ද සිල්වා මගෙ කල්පනා වෙ හැටියට ගොයිගම කුලයේ
මාරසිංහ පේඩිගේ යන කුලය.
පේඩිගේ කියන්නේ පදු නොහොත් බත්ගම කුලයට අයිති නමක්
කාරියවසම් පතිරණ කියන්නේ මොන කුලයට අයත් ද?
ජයසුන්දර කියන්නෙ මොන පෙලපතක්ද?
ආරච්චි යනු ඉංග්රීසින්ගේ කාලයේ තිබූ තනතුරක් වූවාට එය ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ප්‍රධානය කරන ලද්දක් නොවේ.
ආරච්චි රාළගේ ක්‍රියාව වූයේ ගමේ හෝ පලාත භාරව සිටි ඉංග්‍රීසි නිලධාරියාට ගතු කේලාම් කීමය.
මෙය ඉංග්‍රීසි නිලධාරියාට ආරංචි කියන පුද්ගලයා ආරංචි රාල හෙවත් ආරච්චි රාල නම් විය.
රජූගේ යුධ හමුදා ඉහල නිලයක් දරන ලද පෙලපතක්.
හිරියමුල්ල විතාර්ගේ කියන්නේ මොන වගෙ වාසකමක්ද ?
හිරියමුල්ල විතාරනගේ කියන්නේ මොන වගෙ වාසකමක්ද
senanayaka senarath bandaralage kiynne mona kulayadha
senanayaka senarath bandaralage kiynne mona kulayadha
වික්රමසිංගෙ කියන්නෙ කුමන කුලයක්ද
ගලබලනලගෙ කියන්නෙ මොන කුලයක්ද ?
පටබැදිගේ කියන්නෙ හොද කුලයක්ද විස්තර ටිකක් කියන්න.
කොරාලලා
සෙනවිරත්න කියන්නෙ මොන කුලය ද
ද සිල්වා කරාව කුලයට අයත්, තවද දන්නා තරමින් සලාගම කුලයේ අය සිටි බොහෝ දෙනා නොදන්නා නිවැරදි කුල ක්‍රමය ආක්‍රමණය හමුවේ සහ මහනුවර යුගයේ දී විශාල ලෙස අපවිත්‍ර වී ඇත.
කරාව කුලය මහනුවර යුගයේ දක්නට නැත තවද ඔවුන් ධීවරයන් ලෙස කීවද මහනුවර යුගයට වඩා ඈත අතීතයකට උරුමකම් කියන කුලයක් වන අතර ඔවුන් රාජ්‍ය සේවකයින් වේ. එයට සාක්ෂි ලෙස ඔවුන් ගේ පෙලපත් නාමයෙන් එකිනෙක ගෙන විග්රහ කිරීම මගින් වැටහෙනු ඇත. ්්ක්්්්ක්්්ක්්්්ක්්ක්්්්්්ක්්්්ක්්්ක්්්්ක්්ක්්්්තවද ඔවුන් රණවිරුවන් යැයි සැකයක් මතු වේ. ඒ
වීරහැන්නැදිගේ,හේවගේ, පොඩි මරක්කල ගේ , පොන්න හැන්නදිගේ යන නාමයෙන් නිසාවෙනි.
එමෙන්ම ශේෂ වි ඇති සංස්කෘතියන් ලෙස කරාව කුලයට අයිති අය ගේ මළ ගමක දී මුතුකුඩ ආලවට්ටන් කඩු සේසත් පන්දම් රැගෙන යන අතර
ගොවිගම කුලය සදහා කළු කුඩයක් ද සලාගම සදහා සූරිය කෝටු සතරක ගැටගැසූ සුදු රෙදි කඩක් සීනි පෙට්ටිය ට උඩින් ඔසවාගෙන යනු ලබයි.
ඔබට ඇත්තේ ද සිල්වා වැනි ඉංග්‍රීසි නාමය ක් නම් ඔබ ඔබගේ සිංහල පෙලපත් නාමය පිරික්සන්න.
කරාව/කුරු/කෞරව
සීනි පෙට්ටිය නොව මිනී පෙට්ටිය
දිදිසානා යන වාසගම සැදුන ආකාරය...
දිසානායක යන වාසගම සැදුන ආකාරය සහ කාලය...
Post a Comment