මම පහු ගිය දවස් ටිකේ මගෙ කවි කොලේ ට ඔලුව දාගෙන හිටපු හන්දා බොහීමියන් ගැන බලන්ට බැරි උනා. සමාව භජනය කරනවා එයට.. පහු ගිය දවස් මගෙ හිතට තද දොම්නසක් එකතු වෙච්චි කාලයක්, මම ඒ ගැන පස්සෙ කියන්නම්.
මුලු දවස් ටිකේ ම කලේ බොහීමියාවේ[මේ පිටුව්වේ තිබ්බ] කවි වලට මගෙ ලිෂ්විෂ් බ්ලොගයට ට්රාන්සර් එකක් දුන්න එකයි, ට්විටරයක් හදාගෙන බූට් සින්දු ලිය ලියා හිටපු එක. බින්කුයි, උපුල් මහත්තය එක්ක කත කරනව ඇරෙන්න මෙලෝ වැඩක් කලේ නෑ. අනේ මංද මට මොනා වෙලාද කියලා...
[ මට කරුණාකරල ටික කාලයක් දෙන්න මගෙ ඔලුව හදාගන්න, සිතුවිළි මිටියෙන් තදට ඔලුව ට ගැහුවාම දරා ගන්න හරි අමාරුයි... ඒකයි..]
Sunday, June 21, 2009
සිතුවිළි මිටියක් හිතට කඩා වැටීම.
Subscribe to:
Post Comments (Atom)
1 කියවල මෙහෙම ලිව්ව ලු.:
ඔබ හොඳින් නම් මිත්රයා ඒ ඇති, තාම ඉතිං මම කියව කියවා ඉන්නවා එව්ව. හික්ස්!
Post a Comment