සිනමාවට හිත බැඳගත් රසික පවුරක් සිටින රටක සිනමාත්මක සංගීතයෙන් බැහැරව සිය ස්වර රටා වටා ඊටම පෙම් බඳින රසික කැලක් තනාගැනීම ශ්‍රී ලංකාව වැනි රටක කෙසේ වෙතත් ඉන්දියාව වගේ රටක නම් ඉතා අපහසු දෙයක්, නමුත් සංගීතය වෙත ඇති දිව්‍යමය හැකියාව සහ ඔවුන්ට අනන්න්‍ය වූ සංගීතමය සංස්කෘතියක් තනාගත් කයිලාශ් ඛේර් සහ ඔහුගේ සංගීත වෘන්දය වූ කයිලාසාව ට නම් එය ඉතාමත් සුලු දෙයක්.
Wednesday, July 18, 2012
Tuesday, June 5, 2012
වෛශ්‍යාකර්මයේ පූජනීය චක්‍රය හෙවත් දේවදාසීන්ගේ නොදුටු පස.
This summary is not available. Please
click here to view the post.
Monday, January 30, 2012
සත්ව හිංසනයෙන් තොර සංචාරක ව්‍යාපාරයක් උදෙසා සෙනහසින් ලියා තබන වගනම්..,
කුරිරු ත‍්‍රස්ථවාදයෙන් පසුව සාමයේ අරුණලූ උදා වූ ලංකාව මේ වන විට දියුණුව කරා යන ගමනේදී ඉතා ඉහල අගයක ගන්නා සාධකයන් ගණනාවක් පවතිනවා. ඒ අතරින් සංචාරක ව්‍යාපාරය ඉතා ඉහල තැනක තබන්නට පුලූවන්.., විසිවන සියවසේ පළමු දශකයේ මුල් අර්ධයේදී අපට තිස් වසරක් මේ රට පීඩා විඳි කුරිරු යුද්ධය අවසාන වූ වහාම මේ රටට පෙර නොපැමිණි තරම් සංචාරකයන් පිරිසක් ඉන්පසු මෙරට ට එන්නට පටන් ගත්තා. මෙහි ප‍්‍රතිපලය වූයේ රට තුල සාම්ප‍්‍රදායික රැකියා වලට ඇති ඉල්ලූම එලෙසම පවතිද්දීම නව ව්‍යාපාරයන්ට ව්‍යවසායකයන් විසින් ජීවය දෙන්නට පටන් ගැනීමයි. මේ රැල්ලෙන් සංචාරක ව්‍යාපාරයටත් මිදෙන්නට හැකි වූයේ නැහැ.
Subscribe to:
Comments (Atom)