ඔබ කවදාක හෝ යුවතියකට/තරුණයෙකුට ආදරය කරනවා නම් මේ වන විට ඔහු හෝ ඇය සමඟ ඉතා මනරම් කාලයක් ගතකරමින් සිටින බවට සැකයක් නෑ.., Social Networks, Mobile, E-mail හා මේ වැනි බොහෝ දේ අස්සෙන් ගලනා ආදරය කාලයත් එක්කම යාවත් කාලීන වෙලා.., ඉස්සර ලියුම තුණ්ඩු කෑල්ලකින් හුවමාරු වෙච්චි ආදර දෙබස් වර්තමානය වෙනකොට නව තාක්ෂණය මුහුවීමත් එක්ක එක දිශානතියකට යටත් වෙලා ගලාගෙන යන වගක් හැඟෙණවා.
Tuesday, May 31, 2011
ආදරේ නාමයෙන් මුව හමට තැලීම
ඔබ කවදාක හෝ යුවතියකට/තරුණයෙකුට ආදරය කරනවා නම් මේ වන විට ඔහු හෝ ඇය සමඟ ඉතා මනරම් කාලයක් ගතකරමින් සිටින බවට සැකයක් නෑ.., Social Networks, Mobile, E-mail හා මේ වැනි බොහෝ දේ අස්සෙන් ගලනා ආදරය කාලයත් එක්කම යාවත් කාලීන වෙලා.., ඉස්සර ලියුම තුණ්ඩු කෑල්ලකින් හුවමාරු වෙච්චි ආදර දෙබස් වර්තමානය වෙනකොට නව තාක්ෂණය මුහුවීමත් එක්ක එක දිශානතියකට යටත් වෙලා ගලාගෙන යන වගක් හැඟෙණවා.
Friday, May 13, 2011
ඔබට කල හැකිදෑ බොහෝය. මේ ඉන් එකකි..!
සමාජය තුල කතා බහට ලක්වෙන ඉතා ඉහල ජන ප්‍රසාදයක් දිනාගත් මාතෘකාවක් තමා කුටුම්බය එසේත් නැතිනම් පවුල නැමති කුලකය ආශ්‍රිතව ගොඩ නැගෙන සාකච්ඡාවන්. මේ හේතුව නිසාවෙන් ම ලොවට විවිධාකාර නිමිතින් ඇති කරගෙන ලොව වටා යහපත් දරු පවුලක් ගොඩ නැගීම උදෙසා ලොව පුරා මේවන විට දරුවන්ට, මව්වරුන්ට, පියවරුන්ට, විශේෂයෙන් කාන්තාවන් උදෙසා විවිධ සංවිධාන , සැමරුම් දින, පුවත් පත්, රූපවාහිනී වැඩසටහන් මේ ආදී නොයේක් වර්ගයේ මාධ්‍යයන් තුලින් මේ පිළිබඳ හඬක් නැඟීමට ලොව පුරාවට විවිධාකාර ජනීජනයා එක්කාසු වෙමින් සිටියත්, සත්‍ය වශයෙන් ම අප ප්‍රධාන ප්රවාහයෙන් බලාපොරොත්තු වන ආකාරයේ සාධාරණයක් මේ අකටයුතුකම් වෙනුවෙන් ඉටු වෙනවාද..???
Subscribe to:
Comments (Atom)