
ඔබ කවදාක හෝ යුවතියකට/තරුණයෙකුට ආදරය කරනවා නම් මේ වන විට ඔහු හෝ ඇය සමඟ ඉතා මනරම් කාලයක් ගතකරමින් සිටින බවට සැකයක් නෑ.., Social Networks, Mobile, E-mail හා මේ වැනි බොහෝ දේ අස්සෙන් ගලනා ආදරය කාලයත් එක්කම යාවත් කාලීන වෙලා.., ඉස්සර ලියුම තුණ්ඩු කෑල්ලකින් හුවමාරු වෙච්චි ආදර දෙබස් වර්තමානය වෙනකොට නව තාක්ෂණය මුහුවීමත් එක්ක එක දිශානතියකට යටත් වෙලා ගලාගෙන යන වගක් හැඟෙණවා.